27.8 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalජනපති යන එන මිරිහාන පාරේ කිරිපිටි පෝලිම පොලිසියෙන් නවත්වයි…

ජනපති යන එන මිරිහාන පාරේ කිරිපිටි පෝලිම පොලිසියෙන් නවත්වයි…

නුගේගොඩ මිරිහානේ පිහිටි දේශීය කිරිපිටි අලෙවිසැලක වෙළඳාම සීමා සහිතව සිදු කරන්නැයි පොලීසිය විසින් උපදෙස් ලබාදී ඇත.

එම මාර්ගයේ ජනාධිපතිවරයා නිතරම ගමන් කරන නිසා මාර්ගය අවහිර වන බැවින් මේ ආකාරයට වෙළදාම කරන්නැයි පොලීසිය උපදෙස් දුන් බව එහි පෝලිමේ සිටි අය කියා සිටිති.

පවතින කිරිපිටි හිගය හේතුවෙන් කිරිපිටි වෙලදසැල් ඉදිරියේ දිගු පෝලිම් ඇති වී තිබේ