29.3 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalමහ දවාලේ ගෑස් ලොරියක් කොල්ල කයි..

මහ දවාලේ ගෑස් ලොරියක් කොල්ල කයි..

කොළඹ 7 මල් පාර ප්‍රදේශයේදී ලිත්‍රො ගෑස් ලොරි රථයක් කොල්ල කා තිබේ.

ඉකුත් 29 දින දිවා කාලයේදී මෙය සිදුකර ඇති අතර කොල්ලකරුවන් විසින් හිස් සිලින්ඩර දෙකක් සඳහා මුදල් ගෙවා පසුව ගෑස් පිරවූ සිලින්ඩර ප්‍රමාණයක් රැගෙන පලාගොස් ඇති බව සිරස රූපවාහිනිය වාර්තා කලේය.

දෙරණ නාලිකාව වාර්තා කලේ ගෑස් අලෙවි සැලක් අසල ඇතිවූ නොසන්සුන්තාවක් ලෙසිනි.

සිදුවීම සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටියි.