26.7 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalමහේලට මංගල සීනු

මහේලට මංගල සීනු

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන මහතා ලන්කන් ගුවන් සමාගමේ හිටපු සේවිකාවක වූ නටාෂා මාකලන්ද සමග පසුගියදා විවාහ දිවියට පිවිසියේය. පුද්ගලික උත්සවයක් ලෙස පසුගියදා දකුණු පළාතේ නිකෙත්නයක චාම් උත්සවයක් ලෙස පැවැත්විණි. මහේලගේ පෙර විවාහයේ දියණියට දැන් වයස 8 කි .ඇය ඔහුගේ පෙර බිරිය ක්‍රිස්ටිනා භාරයේ සිටින්නීය.