27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocal2022 මැටි ලිප් හා දර සදහා විශාල ඉල්ලුමක්

2022 මැටි ලිප් හා දර සදහා විශාල ඉල්ලුමක්

2022 වසර සදහා ජනතාව පවතින ගැස් හිගය සහ අර්බුධය හමුවේ මැටි ලිප්  , දර සහ භුමිතෙල් සදහා විශාල ඉල්ලුමක් පවතින බව වෙලදපොලේ දක්නට ලැබුණි.

වෙලදපොලේ එලවළු මිලද තව දුරටත් ඉහලගොස් ඇති නිසා පාරිභෝගිකයන් තම නිවසට ඉතා සුළු ප්‍රමාණයක් පමණක් එලවළු මිල දි ගන්නා අතර , වෙනත් වසර වලට සාපෙක්ෂව ගිනිකෙළි අලෙවියේ විශාල අඩුවක් පවතින බව ව්‍යාපාරිකයන් පැවසිය.

– රංජිත් රාජපක්ෂ