මාධ්‍යවේදියා - 11:01


English English සිංහල සිංහල

 

2022 මැටි ලිප් හා දර සදහා විශාල ඉල්ලුමක්

- Advertisement -spot_img
- Advertisement -spot_imgspot_img

2022 වසර සදහා ජනතාව පවතින ගැස් හිගය සහ අර්බුධය හමුවේ මැටි ලිප්  , දර සහ භුමිතෙල් සදහා විශාල ඉල්ලුමක් පවතින බව වෙලදපොලේ දක්නට ලැබුණි.

වෙලදපොලේ එලවළු මිලද තව දුරටත් ඉහලගොස් ඇති නිසා පාරිභෝගිකයන් තම නිවසට ඉතා සුළු ප්‍රමාණයක් පමණක් එලවළු මිල දි ගන්නා අතර , වෙනත් වසර වලට සාපෙක්ෂව ගිනිකෙළි අලෙවියේ විශාල අඩුවක් පවතින බව ව්‍යාපාරිකයන් පැවසිය.

– රංජිත් රාජපක්ෂ

- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news
- Advertisement -spot_img
Related news