මාධ්‍යවේදියා - 11:01


English English සිංහල සිංහල

 

රාජිත සේනාරත්නට කොරෝනා ආසාදනය වෙයි

- Advertisement -spot_img
- Advertisement -spot_imgspot_img

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.

මන්ත්‍රීවරයා මේ වනවිට නිවෙස් ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ.

ජනවාරි පළවැනිදා සිට මන්ත්‍රීවරයා ආශ්‍රය කළ සියලුදෙනා මේ වන විට නිරෝධායනයට ලක්කර ඇත.

- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news
- Advertisement -spot_img
Related news