මාධ්‍යවේදියා - 10:01


English English සිංහල සිංහල

 

සඳුදා සිට සියලුම පන්තිවලට පාසල් ඇරඹේ

- Advertisement -spot_img
- Advertisement -spot_imgspot_img

ලබන සඳුදා සිට සාමාන්‍ය පරිදි සියලු සිසුන්ට පාසල් වෙත පැමිණීම සිදුවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ සියලුම සිසුන් එකවර පාසල් වෙත පැමිණීමට අදාළ මාර්ගෝපදේශ නිකුත් කරන බවයි. මේ අතර වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමුන් එන්නත්කරණය එළැඹෙන සිකුරාදා එනම් 07 වැනිදා ආරම්භ කෙරෙන බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

වයස අවුරුදු 12 ට වැඩි දරුවන් එන්නත්කරණයේදී එක් එන්නතක් පමණක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කර තිබේ.

- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news
- Advertisement -spot_img
Related news