30 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalපෞද්ගලික අංශයටත් 5,000 ලැබෙයිද?

පෞද්ගලික අංශයටත් 5,000 ලැබෙයිද?

සෑම රාජ්‍ය සේවකයෙකුටම මෙම මස සිට ලබාදෙන රුපියල් 5,000 දීමනාව පෞද්ගලික අංශයටද ලබාදීමට සාකච්ජා ආරම්භ කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුව පුද්ගලික අංශයට එම දීමනාව ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගැනීමේ බලය කම්කරු අමාත්‍යවරයාට පැවරීමත් සමග එම තීරණය ගෙන තිබේ.