27.8 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalකිරිපිටි හිඟය මේ මාසයෙන් අවසන් වෙයිද?

කිරිපිටි හිඟය මේ මාසයෙන් අවසන් වෙයිද?

ශ්‍රී ලංකාවේ කිරිපිටි හිඟය මේ මස අවසන් වන තෙක් පවතිනු ඇතැයි කිරිපිටි ආනයනකරුවන් පවසයි.

ඔවුන් පවසන්නේ කිරිපිටි රැගත් නැවක් යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ මේ මස අවසානයේදි හෝ ලබන මස මුලදී බවයි.

කිරිපිටි සමාගම් මේ වන විටත් ආනයනික කිරිපිටි මිල ඉහළ දමා තිබෙන අතර ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 1345ක් දක්වාත් ග්‍රෑම් 400ක කිරිිපිටි පැකට්ටුවක් රුපියල් 540ක් දක්වාත් ඉහළ නංවා තිබේ.