28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅදත් විදුලිය විසන්ධි වෙයිද?

අදත් විදුලිය විසන්ධි වෙයිද?

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල අදත් (07) විදුලිය විසන්ධි විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිඳවැටීම හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි සැපයුමට ඊයේ (06) රාත්‍රියේ බාධා එල්ල විය.

ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ ඒ හේතුවෙන් අද දිනයේදීද විවිධ ප්‍රදේශවල දෛනික විදුලි ඉල්ලුම ඉහළ මට්ටමක පවතින අවස්ථාවලදී විදුලිය විසන්ධි විය හැකි බවයි.