32.2 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඔමික්‍රෝන් සුළු කොට තකන්න එපා

ඔමික්‍රෝන් සුළු කොට තකන්න එපා

ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදය සරල ලෙස නොතකන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

එම සංවිධානය සඳහන් කළේ ලොව පුරා ආසාදිතයින් වාර්තා වීම සියයට 71කින් ඉහළ ගොස් ඇති බවයි. අමෙරිකාවේ ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇත්තේ සියයට 100කිනි.

මීට පෙර වාර්තා වූ ප්‍රභේද මෙන්ම ආසාදිතයින් රෝහල්ගත කිරීම් සහ මියයාම ඔමික්‍රෝන් ප්‍රභේදය හරහාද සිදුවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.