31.7 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෛනික කොවිඩ් රෝගීන් ඉහළට

දෛනික කොවිඩ් රෝගීන් ඉහළට

මෙරටින් දෛනිකව වාර්තා වන කොවිඩ් 19 රෝගීන් ප්‍රමාණය ඉහළ යමින් තිබේ. මෑත කාලයේදී දෛනිකව වාර්තා වූ රෝගීන් 500කට අඩු ප්‍රමාණය මේ වනවිට පන්සියය ඉක්මවා යමින් තිබේ.

මේ අනුව පෙරේදා (05) රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 3721ක් හා පීසීආර් පරීක්ෂණ 7852ක් සිදුකර තිබෙන අතර එදින රෝගීන් 550 දෙනෙකු වාර්තා වී ඇත.