26.7 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසිම්බාබ්වේ ක්‍රිකට් පුහුණුකරුට කොවිඩ්

සිම්බාබ්වේ ක්‍රිකට් පුහුණුකරුට කොවිඩ්

තරග සංචාරයක් සඳහා අද (10) අලුයම ශ්‍රී ලංකාවට පැමිණි සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉන්දීය ජාතික ලාල්චාන්ඩ් රාජ්පුට් කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවසයි.

කටුනායක ගුවන්තොපළේදී අද අලුයම කළ පරීක්‍ෂණයෙන් ඒ මහතා කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.