― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමීළඟ ආණ්ඩුව පිහිටුවන්නේ අපි

මීළඟ ආණ්ඩුව පිහිටුවන්නේ අපි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන පිරිස් සමඟ ඉදිරියේදී නව ආණ්ඩුවක් ගොඩනගන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

අද (10) නිදහස් පක්ෂ මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ නිදහස් සන්ධානය විසින් මීළඟ ආණ්ඩුව පිහිටුවන බවයි.