27.8 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාන්තාවක් CIDයේ පස් වැනි මහලෙන් බිමට පනියි

කාන්තාවක් CIDයේ පස් වැනි මහලෙන් බිමට පනියි

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 46 හැවිරිදි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වන තට්ටුවෙන් පැන මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

පොලිසිය පැවුසවේ,  මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට 46 හැවිරිදි කාන්තාවක් එලෙස 5 වන මහලින් බිමට පැන ඇති බවයි.