27.8 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsණය දෙන්න බෑ කියූ බැංකුවට තරුණයෙක් ගිනි තබයි

ණය දෙන්න බෑ කියූ බැංකුවට තරුණයෙක් ගිනි තබයි

සිය ණය ඉල්ලුම්පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නිසා කලකිරීමට පත් වූ ගණුදෙනුකරුවෙකු විසින් බැංකුවට ගිනි තබා ඇති බව පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙයි.

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ, හවේරි දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයෙකු විසින් මෙම ගිනිතැබීම සිදුකර තිබේ.

එම පුද්ගලයා මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට එරෙහිව චෝදනා 03ක් යටතේ නඩු ගොනු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි..