― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalපෞද්ගලික බස් රථ වර්ජනයක්

පෞද්ගලික බස් රථ වර්ජනයක්

මාර්ග අංක 100/101 පානදුර සහ මොරටුව කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

බස් රථ රියැදුරන්ගේ පුද්ගලික ආරවුලක් වර්ජනයට හේතුවී ඇති බව පෞද්ගලික බස් රථ වෘත්තිය සමිති නියෝජිතයින් පවසයි.

මෙම හදිසි වැඩ වර්ජනය හේතුවෙන් මගීන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත.