26.1 C
Colombo
Monday, April 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගිරිරාජ් කෞෂල්‍යය රංගන දිවියෙන් විශ්‍රාම යයි?

ගිරිරාජ් කෞෂල්‍යය රංගන දිවියෙන් විශ්‍රාම යයි?

ගිරිරාජ් කෞෂල්‍යය රංගන දිවියෙන් විශ්‍රාම ගන්නට යන බව දැනගන්නට ලැබී ඇත..අසනීප තත්වයක් නිසා කලාශූරී ගිරිරාජ් කෞශල්‍යය මහතා නාඩගම් කාරයෝ ඇතුලු නාට්ය කිහිපයකින් තාවකාලිකව ඉවත් වී සිටියේ මාස කිහිපයක සිටය.

කෙසේ නමුත් එතුමාට ඉක්මන් සුවය අප ප්‍රාර්ථනා කරන අතර යලි ඔහුගේ රංගනයන් අපට දැක ගැනීමට ලැබේවා යයි අපි ප්‍රාර්ථනා කරමු.