31 C
Colombo
Monday, April 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalබාලවයස්කාර දැරියක් කෙළෙසූ 'ටික්ටොක් කිරි සමන්' ඇතුළු 04ක් අත්ඩංගුවට

බාලවයස්කාර දැරියක් කෙළෙසූ ‘ටික්ටොක් කිරි සමන්’ ඇතුළු 04ක් අත්ඩංගුවට

කථන ආබාධිත මවුපිය දෙපළට දාව උපන් 11 හැවිරිදි එකම දැරිය රවටා සාදවලට ගෙනගොස් මත්ද්‍රව්‍ය ලබාදී වරින් වර දූෂණය කළ බව කියන ‘ටික්ටොක් කිරි සමන්’ ඇතුළු තරුණයන් 04ක් හා තරුණියක් 02ක් අත්ඩංගුවට ගෙන තිබේ.