― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමධ්‍යම අධිවේගයේ ආදායම ලක්ෂ 28 පනී

මධ්‍යම අධිවේගයේ ආදායම ලක්ෂ 28 පනී

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර ජනතා අයිතියට පත් පත්කිරීමෙන් අනතුරුව පළමු පැය 12 තුළ රුපියල් 2,805,100 ක ආදායමක් උපයා තිබේ.

ඊයේ (16) දහවල් 12.00 සිට රාත්‍රී 12.00 දක්වා කාලය තුළ මෙම ආදායම උපයා ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

මෙම කාලය තුළ වාහන 13,583 ක් මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ ධාවනය කර තිබේ.