32.2 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන මිල යළි ඉහළ යයිද?

ඉන්ධන මිල යළි ඉහළ යයිද?

අබුඩාබියේ ඩ්‍රෝන ප්‍රහාරයෙන් අනතුරුව මැදපෙරදිග තෙල් සැපයුම පිළිබද මතුව ඇති අවිනිශ්චිතභාවය හේතුවෙන් ලෝක වෙළදපළේ තෙල් මිල අද (18) වසර 07කින් ඉහළම අගයට පත්ව තිබේ.

අබුඩාබි ප්‍රහාරයෙන් පසු ඉරාන සන්ධානය සහ සෞදි සන්ධානය අතර ඇති වී තිබෙන උණුසුම් වාතාවරණය හේතුවෙන් තෙල් සැපයුම අඩු විය හැකි බවට විචාරකයන් මත පළ කරයි.

මේ නිසා බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ආසියානු වෙළදපළේ අද ඩොලර් 86.92ක් දක්වා ඉහළ ගිය අතර ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 84.62ක් ලෙසයි.