25.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෝර්ට් සිටියෙනුත් කොරෝනා පොකුරක්?

පෝර්ට් සිටියෙනුත් කොරෝනා පොකුරක්?

පසුගිය දින කිහිපය තුළ පුද්ගලයන් 89540 පෝර්ට් සිටිය නැරඹීමට පැමිණ ඇති බව දත්ත වාර්තා හෙළි කරයි.

කොළඹ වරාය නගරයේ මරීනා මහජන මංතීරුවට පැමිණි මෙම ජනකාය නිසා බරපතල සෞඛ්‍ය ගැටලූවක් ඇති වීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

පසුගිය දින කිහිපයේ යෙදී තිබුණු දීර්ඝ සතිඅන්ත නිවාඩුව හේතුවෙන් මෙම මහජන මං තීරුවට පැමිණ සිටි දේශීය සංචාරකයින් කිසිදු සෞඛ්‍යය පිළිවෙතක් අනුගමනය නොකිරීම මෙම අනතුරුදායක තත්ත්වය ඇතිවීමට හේතුව වී තිබේ.