26.7 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද විදුලිය කැපෙයි

අද විදුලිය කැපෙයි

අද (19) පස්වරු 2.30 සිට 9.30 දක්වා කාලය තුළ විදුලිය විසන්ධිවීමක් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව පැයක පමණ කාලයක් එලෙස විදුලිය විසන්ධි විය හැකි බව එම මණ්ඩලය දැනුම්දෙයි. ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මේ වනවිට අක්‍රිය වී ඇති කැලණිතිස්ස විදුලි බලාධාරය යථා තත්ත්වයට පත්වෙන තුරු එම විදුලි කප්පාදුව සිදුවෙයි.

ඒ අනුව කාණ්ඩ 04ක් සඳහා පැය 1යි මිනිත්තු 45ක කාලයක් සඳහා මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට සිදුවනු ඇත.