30 C
Colombo
Wednesday, April 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනුර දිසානායක අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට

අනුර දිසානායක අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට

නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස අනුර දිසානායක පත් වී තිබේ.

ඔහු හෙට (20) දිනයේදී අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය ධුරයේ වැඩ භාරගැනීමට නියමිතය. මෙම ධුරයෙහි ගාමිණී සෙනරත් කලින් කටයුතු කළ අතර ඔහු අද (19) ජනාධිපති ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතයි.

මේ හේතුවෙන් පුරප්පාඩු වූ ධුරයට අනුර දිසානායක පත් කර ඇත.