28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන්

විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන්

හෙට සහ අනිද්දා යන දෙදින දීපව්‍යාප්ත ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිඛෙනවා.

සියලු අමාත්‍යාංශ / පළාත් පාලන ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන ඒකාබද්ධ කර ගනිමිනුයි මෙම වැඩසටහන ක්‍රියාවට නැංවන්නේ.

පසුගිය වසරේදී මෙරටින් ඩෙංගු රෝගීන් 25900 කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර ඒ ආශ්‍රීතව සිදුවු මරණ සංඛ්‍යාව 19 ක්.