27.2 C
Colombo
Monday, June 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalතාවකාලිකව ජල සැපයුම අත්හිටුවයි

තාවකාලිකව ජල සැපයුම අත්හිටුවයි

මහනුවර දිස්ත්‍රික්කයට අයත් උඩුනුවර – යටිනුවර ජල සම්පාදන ක්‍රමයේ කැන්දකඩුව සේවා ජලාශය සදහා අලුත් පොම්ප සවි කිරීම හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද (19) පෙරවරු 09.00 සිට පස්වරු 5.00 දක්වා පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි.

ජල සැපයුම අත් හිටුවීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ මණ්ඩලය කණගාටුව පල කළ සිටින අතර ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙස ජාතික ජලසම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය ජනතාවට මතක් කරයි.