27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalළිඳකට වැටී 16 හැවිරිදි දැරියක් මිය යයි

ළිඳකට වැටී 16 හැවිරිදි දැරියක් මිය යයි

ළිඳකට වැටී 16 හැවිරිදි දැරියක් මියගිය සිද්ධියක් නෙල්ලිඅඩි පොලිස් වසමේ කරනවායි, කරවෙඩ්ඩි ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

ඊයේ (18) රාත්‍රී කාලයේදී මෙම දැරිය ළිඳට වැටී ඇති බව පොලීසිය පවසයි.

මෘත ශරීරය පේදුරුතුඩුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නෙල්ලිඅඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.