― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපැන්ඩොරාවලින් හෙළි වූ ඩොලර් ගෙනාවා නම් හිඟමනේ යන්න ඕනෙ නෑ

පැන්ඩොරාවලින් හෙළි වූ ඩොලර් ගෙනාවා නම් හිඟමනේ යන්න ඕනෙ නෑ

ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය විසඳා ගැනීමේ එක් පියවරක් ලෙස පැන්ඩොරා පත්‍රිකාවලින් හෙළි කරන ලද ඩොලර් වහාම රටට ගෙන එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එවිට ඩොලර් හිඟමනේ යාමට අවශ්‍ය නොවන බවත් ලංකාව අපනයන කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනයකට අවතීරණ විය යුතුව බවත් විපක්ෂ නායකවරයා කීය.