27.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඖෂධ ආනයනයට ඩොලර් නිකුත් කෙරේ

ඖෂධ ආනයනයට ඩොලර් නිකුත් කෙරේ

ඖෂධ ආනයනය කිරීම සඳහා මහා භාණ්ඩාගාරයේ උපදෙස් මත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ඇමරිකානු ඩොලර් මිලියන 11ක් සහ ඖෂධ නිෂ්පාදන සංස්ථාවට ඇමරිකානු ඩොලර් මිලියන 5.3ක මුදලක් ඊයේ (20) මුදා හැරි බව ඖෂධ නිෂ්පාදන, සැපැයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය සමන් රත්නායක පවසයි.