23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමව්කිරි මගින් කොවිඩ් වැළඳෙනවාද?

මව්කිරි මගින් කොවිඩ් වැළඳෙනවාද?

කොවිඩ් සම්බන්ධයෙන් සිදුකළ නවතම මව්කිරි ආශ්‍රිත පරීක්ෂණයකදී හෙළිවූ කරුණක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුවී ඇත.

එහිදී විමතියට හේතු වූ කරුණ වන්නේ මව්කිරි ඔස්සේ කොවිඩ් වෛරසය සම්ප්‍රේෂණය නොවන බවයි.

කැලිෆෝනියා විශ්වවිද්‍යාලය විසින් කිරි ලබාදෙන මව්වරුන් 110 දෙනෙකු යොදාගෙන මෙම පර්යේෂණය සිදුකර තිබූ අතර අවසානයේ ලොවම මවිත කරමින් මෙම කරුණ අනාවරණය වී ඇත.