28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalමීරිගම ඉඩමකින් මෝටාර් උණ්ඩයක් හමුවෙයි

මීරිගම ඉඩමකින් මෝටාර් උණ්ඩයක් හමුවෙයි

මිරිගම හකුරුකුඹුර බෝගහේන පාර ප්‍රදේශයේ ඉඩමක තිබී ඊයේ (20) සවස මෝටාර් උණ්ඩයක් හමුවී ඇති බව මීරිගම පොලිසිය පවසයි.

අදාළ ස්ථානයේ එය වැටී තිබෙනු දුටු පුද්ගලයෙකුගෙන් ලැබුණු තොරතුරක් මත මෙය සොයා ගෙන ඇති අතර මෙම මෝටර් උන්ඩය ළඟ තබා ගත් කිසියම් පුද්ගලයෙකු විසින් අතහැර දමා ගොස් ඇතැයි පොලිසිය සැක පළ කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීරිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.