25.6 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalමී මුරේ නෑමට ගිය අයෙක් අතුරුදහන්

මී මුරේ නෑමට ගිය අයෙක් අතුරුදහන්

විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් ඊයේ(23), උඩුදුම්බර පොලිස් වසමේ මී මුරේ ප්‍රදේශයේ ඇළක දිය නාමින් සිටියදි පැමිණි පිරිසෙන් එක් අයෙක් මෙලෙස අතුරුදහන් වී තිබෙනවා.

අතුරුදන් වූ පුද්ගලයා 30 හැවිරිදි තිඹිරිගස්කඩුව, මීගමුව ප්‍රදේශයේ පදිංචි අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් උඩුදුම්බර පොලිසිය වැඩිදුර විමර්ෂණ සිදු කරයි.