32.8 C
Colombo
Saturday, April 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් ඉන්ධන මිල සූත්‍රයක්

තවත් ඉන්ධන මිල සූත්‍රයක්

රට තුළ පවතින ඉන්ධන සහ විදුලි අර්බුදයට විසදුම් වශයෙන් යෝජනාවලියක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

ඊයේ (24) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම යෝජනාවලිය ඉදිරිපත් කර ඇති අතර ඉන්ධන සහ විදුලි අර්බුදය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

එම යෝජනාවලියට ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වාදීම, රථ වාහන තදබදය අවම කිරීම සඳහා කාර්යාලීය වේලාවන්වල සංශෝධනය කිරීම, රාජ්‍ය ආයතනවල පැවැත්වෙන සාකච්ඡා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීම ඇතුළු කරුණු රැසක් ඇතුළත් කර තිබේ.