― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකාවට එරෙහි T20 සංචිතය නම් කෙරේ

ලංකාවට එරෙහි T20 සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබේ. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර විස්සයි විස්ස තරගාවලිය පෙබරවාරි 11 වැනිදා සිඩ්නි නුවරදී ආරම්භ වීමට නියමිතය.

පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී දස්කම් දැක්වූ ඩේවිඩ් වෝනර් සහ මිචෙල් මාෂ් එහි දී විවේක ගන්වා ඇති අතර බිග් – බෑෂ් තරගාවලියේ ක්‍රීඩකයා වූ බෙන් මැක්ඩර්මට්ද ඊට ඇතුළත් කර තිබේ. එරන් ෆින්ච් විසින් ඔස්ට්‍රේලියානු පිල මෙහෙයවනු ලැබේ.