28.4 C
Colombo
Friday, April 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑල්.ටී.ටී.ඊ මාධ්‍ය ප්‍රකාශක නිදහස් වෙයි

එල්.ටී.ටී.ඊ මාධ්‍ය ප්‍රකාශක නිදහස් වෙයි

එල්.ටී.ටී.ඊ සංවිධානය නගාසිටුවීමට ආධාර හා අනුබල දීමේ චෝදනා මත එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුව අද කැඳවනු ලැබුවා.

එහිදී, එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් වසර 5කට අත්හිටවූ වසර දෙකක සිරදඬුවමක් ඔහුට නියම කරමින් ඔහුව නිදහස් කර තිබෙනවා.