33.9 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෛනික කොරෝනා ආසාදිතයින් 900 පනියි

දෛනික කොරෝනා ආසාදිතයින් 900 පනියි

මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් 900 සීමාව ඉක්මවා ඊයේ (26) වාර්තා විය.

ඒ අනුව ඊයේ කොරෝනා ආසාදිතයින් 927ක් මෙරටින් වාර්තා වූ අතර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු ආසාදිතයන් 900 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.

කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් කිහිපයක කොරෝනා පරීක්ෂණ කට්ටල අවසන් වීම හේතුවෙන් ගැටලු මතුව ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.