31.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකටාර්හි වෙඩි තැබීමෙන් ලාංකිකයෙක් මරුට

කටාර්හි වෙඩි තැබීමෙන් ලාංකිකයෙක් මරුට

කටාර්, දෝහා නගරයේ නිවාස සංකීර්ණයකට ඇතුළුවීම සඳහා පැමිණි තරුණයකුගෙන් ඔහුගේ හැඳුනුම්පත් ඉල්ලීම සම්බන්දයෙන් ඇති වූ මතභේදයක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.එම වෙඩි තැබීමෙන් එහි ආරක්ෂක නිලධාරියෙක් මරණයට පත්ව තිබෙනවා.

සිද්ධියෙන් පසු අදාළ තරුණයා නැවත එම ස්ථානයට පැමිණ එම වෙඩිතැබීම සිදුකර තිබුණි.

පසුව අනාවරණය වී ඇත්තේ මියගොස් ඇත්තේ ශ්‍රී ලාංකිකයෙක් බව යි

වෙඩිතැබීම සිදුකළ තරුණයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සිදුවීම (26) දින සිදුවී ඇති බව ද වාර්තා වෙයි.