― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොඩි ලැසී තවදුරටත් රිමාන්ඩ්

පොඩි ලැසී තවදුරටත් රිමාන්ඩ්

පාතාල කල්ලි නායකයෙකු බව කියන ජනිත් මධුශංක හෙවත් ‘පොඩි ලැසී’ නමැත්තා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

මොහු අත් අඩංගුවට ගන්නා ලද්දේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සමඟ එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වුණේ යැයි සැකපිට ය.