26.7 C
Colombo
Saturday, April 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලිත් නඩුවෙන් බැසිල් නිදහස්

ලිත් නඩුවෙන් බැසිල් නිදහස්

2015 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ලිත් බෙදාහැරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි අනුහතර ලක්ෂයක් වැයකර ජනාධිපතිවරණය ඉලක්ක කර ළිත් බෙදාහැරීම සම්බන්ධයෙන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අධිචෝදනා ලැබ සිටියේය.