― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොල්ලුපිටියේ බලපත්‍ර නොමැති සමාජ ශාලාවක් වටලයි

කොල්ලුපිටියේ බලපත්‍ර නොමැති සමාජ ශාලාවක් වටලයි

බලපත්‍ර නොමැතිව කොල්ලුපිටියේ පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලාවක් වටලා විදේශිකයින් 12 ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහි තිබී බලපත්‍ර රහිත මත්පැන් බෝතල් 489ක් සහ තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 100ක්ද සිය භාරයට ගත් බව පොලීසිය පවසයි.

මෙම සමාජ ශාලාව විදෙස් ජාතික කාන්තාවක් විසින් පවත්වාගෙන ගොස් තිබෙන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.