28.4 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිවයිනේ සියලු පාසල් වැසෙයි

දිවයිනේ සියලු පාසල් වැසෙයි

අධ්‍යයන පොදු සහතික උසස් පෙළ විභාගය හේතුවෙන් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසැල් සඳහා පෙබරවාරි 07 වැනිදා සිට මාර්තු 07 වැනිදා දක්වා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.