29.5 C
Colombo
Sunday, June 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalමොරගල්ල මුහුදේ නෑමට ගිය 5ක් අතුරුදහන්

මොරගල්ල මුහුදේ නෑමට ගිය 5ක් අතුරුදහන්

අලුත්ගම මොරගල්ල මුහුදේ දියනෑමට ගිය පස්දෙනෙකු දියවැලකට හසුවී ගසාගෙන ගොස් තිබේ.එම අවස්ථාවේ සිව්දෙනෙකුගේ දිවි බේරාගැනීමට අවට සිටි පිරිස් සමත්ව තිබුනත් 16 හැවිරිදි සිසුවෙක් අතුරුදහන්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

අතුරුදන්ව ඇත්තේ කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට වැඩිදුර තොරතුරු අනාවරණය වී තිබේ.