අද (02) දිනයේ විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍ය සරත් වීරසේකර පොලිස්පතිවරයාට නියෝගයක් ලබා දී තිබෙනවා.
ඒ, රාගම වෛද්‍ය පීඨ පරිශ්‍රයට පිටස්තර පුද්ගලයින් පිරිසක් ඇතුළු වී සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් විධිමත් හා පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසටයි.
ඒ සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබෙනවා.


