28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPTA පනත යටතේ අත්අඩංගුවේ සිටි 9ක් නිදහස්

PTA පනත යටතේ අත්අඩංගුවේ සිටි 9ක් නිදහස්

ත්‍රස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ අත්ඩංගුවට ගෙන රඳවා සිටි සිරකරුවන් 9 දෙනකු ඇප මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
බන්ධන්ගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන එකනායක මහතා පැවසුවේ, රුපියල් ලක්ෂ 50 ක ශරිර ඇප දෙක බැගින් එක් අයකුට ඊයේ අධිකරණයෙන් ඇප නියම කර ඇති බවයි.

මෙලෙස ඇප නියම කර ඇත්තේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් පිරිසකි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අදාළ රැඳවියන් මෙතෙක් ඇප කොන්දේසි ඉටු නොකිරිම හේතුවෙන් තවදුරටත් ඔවුන් බන්ධනාගාරගත කර සිටින බවයි.