33.9 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋපන්දිනය දා නොමිලේ වයලින් 1000ක් බෙදූ කීර්ති පැස්කුවෙල්

උපන්දිනය දා නොමිලේ වයලින් 1000ක් බෙදූ කීර්ති පැස්කුවෙල්

මෙරට සංගීත ක්ෂේත්‍රයේ යෝධයෙක් විදිහට අපිට කීර්ති පැස්කුවෙල් හදුන්වන්න පුළුවන්. කීර්ති පැස්කුවෙල් කියන්නේ රසික ජන හදවත් මියුරු සප්ත ස්වරයෙන් අමන්දානන්දයට පත්කළ ප්‍රවීණ ගායකයෙක්.

ඉතා දිගු කාලයක්‌ පුරා ගීත ක්‍ෂේත්‍රයේ රැඳී සිටිමින් වැඩිම ගීත සංඛ්‍යාවක්‌ නිර්මාණය කරනවා වෙනුවට, හොඳ ගීත වැඩි කාලයක්‌ ගෙන රසිකයන්ට පිරිනැමීම ඔහුගේ සිරිතයි. ඔහුගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා. ඔහු සිය උපන්දිනය සැමරුවේ දරුවන් 1000කට නොමිලේ වයලින් පරිත්‍යාග කරමින්.

එය සමාජ මාධ්‍ය පුරා ඔහු මහත් ලෙස අගය කිරීමට දායක වුණා. මේ එම ඡායාරූප කිහිපයක්.