― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකැලණිතිස්ස යළි අක්‍රිය වෙයි

කැලණිතිස්ස යළි අක්‍රිය වෙයි

කැලණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු ඊයේ (03) සිට යළි අක්‍රීය වී තිබේ.

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 280 ක ධාරිතාවක් එක් කරන කැලණිතිස්ස
බලාගාර සංකීර්ණයේ එක් බලාගාරයකින් මෙගාවොට් 165 විදුලි ධාරිතාවක් සහ අනෙක් බලාගාරයෙන් මෙගාවොට් 115 ධාරිතාවක් නිපදවනු ලබයි.

ජාතික විදුලි පද්ධතියට මෙගා වොට් 130ක විදුලිය ප්‍රමාණයක් එක් කරන කැලණිතිස්ස සොජිස්ට් බලාගාරයේ නඩත්තු කටයුතු අද (03) වනවිට අවසන් කිරීමට නියමිතය.