― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි රැහැනක ගැටී 26ක් මරුට

විදුලි රැහැනක ගැටී 26ක් මරුට

වෙළෙඳපොළක සිටි පිරිසක් මතට විදුලි රැහැනක් කඩා වැටී සිදුවු අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර විදුලි සැර වැදී මියගිය ඔවුන් අතරින් වැඩි දෙනෙකු එම වෙළෙඳපොළේ සිටි වෙළෙඳුන් බවයි වාර්තා වෙන්නේ.

මෙම අනතුර සිදුව ඇත්තේ,කොංගෝ රාජ්‍යයේ කින්ෂාසා නගරයේදී ය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට විදුලි රැහැන කඩා වැටුණේ කෙසේ ද යන්න මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.