33.9 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොරෝනා මරණ පන්ලක්ෂය ඉක්මවයි

කොරෝනා මරණ පන්ලක්ෂය ඉක්මවයි

ඊයේ (03) ඉන්දියාවෙන් කොරෝනා මරණ 1,072ක් වාර්තා වීමත් සමග ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 500,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව කොරෝනා මරණ සංඛ්‍යාව අතින් ලොව හතරවන රට බවට ඉන්දියාව පත්ව ඇත. ඊයේ කොරෝනා ආසාදිතයන් 1,049,394ක් වාර්තා වීමත් සමග එරට සමස්ත කොරෝනා ආසාදිතයින් 41,803,318 ඉක්මවා ගියේය.

සීඝ්‍රයෙන් පැතිරෙන ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් ඉන්දියාවේ කොරෝනා මරණ ඉහළ යාමය හේතුව වී තිබේ.