29 C
Colombo
Monday, February 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොරෝනා නිසා සෞඛ්‍ය සේවා අඩාල වෙයි

කොරෝනා නිසා සෞඛ්‍ය සේවා අඩාල වෙයි

ගෝලීය කොරෝනා වසංගතය හේතුවෙන් ලෝකයේ රටවල් 129ක සෞඛ්‍ය සේවා අඩාල වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල පැවැත්වූ සමීක්ෂණයක ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින් මේ බව අනාවරණය කළේය.

ගෝලීය වසංගතය හේතුවෙන් සෞඛ්‍ය සේවාවන්ට දරුණු බලපෑමක් එල්ල වී ඇති අතර ඒවායේ වැඩි දියුණුවීමක් සිදුවී නොමැති බව එම සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත.