25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තු පොකුර ඉහළට

පාර්ලිමේන්තු පොකුර ඉහළට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

මන්ත්‍රීවරයාට සුළු රෝග ලක්‍ෂණ පෙන්වීම නිසා සිදු කළ ඇන්ටිජන් පරීක්‍ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වී ඇත.

ඒ අනුව පාර්ලිමේන්තු පොකුර 50 දක්වා ඉහළ ගොස් තිබේ.