30.6 C
Colombo
Wednesday, June 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොවිඩ් එන්නත ගත් ගර්භණී කාන්තාවන් ගැන අනාවරණයක්

කොවිඩ් එන්නත ගත් ගර්භණී කාන්තාවන් ගැන අනාවරණයක්

ගර්භණී සමයේ කොවිඩ් මර්දන එන්නත් ලබාගත් මව්වරුන් බිහි කළ දරුවන් තුළ කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිදේහ පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

මාස 06ක් වයසැති බිළිඳුන් 28 දෙනෙකු යොදාගෙන අමෙරිකානු ආයතනයක් එම පර්යේෂණය සිදුකර තිබූ අතර එහිදී අනාවරණය වී ඇත්තේ ගර්භණී සමයේදී කොවිඩ් මර්දන එන්නත් ලබාගත් මව්වරුන් බිහි කළ බිළිඳුන්ගෙන් සියයට 57කගේ සිරුරේ කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිදේහ පැවති බවයි.